ඉන්දියාවේ ජායිපූර්හි රෝහලක ඇති වූ ගින්නකින් රෝගීන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා ..
එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් අට දෙනෙකු මෙලෙස මියගොස් ඇති අතර අදාළ රෝහලේ ගබඩාවක මෙම ගින්න හටගෙන ඇති අතර විදුලි පරිපථයක සිදු වූ කාන්දුවීමක් ගින්නට හේතු වී ඇති බව වාර්තා වී තිබෙනවා .

