
ගාල්ලේ සිට සැතපුම් 40ක් ඈතින් ඉරාන නෞකාවක් අනතුරට
ගාල්ලට ආසන්න මුහුදේදී ඉරාන නෞකාවක් අනතුරට ලක්ව තිබෙනවා.
නෞකාව ගාල්ල වරායට සැතපුම් 40ක දුරින් අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
ආරක්ෂක අමාත්‍යාංශ උපදෙස් මත මේ වන විට ගලවා ගැනීමේ විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බව සදහන්.

