Facebook
Twitter
Instagram
Youtube
Home
Local
World
Business
Entertainment
Sports
Technology
Search
LifeNews
Fashion Trends and Culture
Home
Local
World
Business
Entertainment
Sports
Technology
Facebook
Instagram
Twitter
Trending Now
හිටපු මන්ත්‍රී සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්
මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ අනතුරකින් සෙබළෙකු ජීවිතක්ෂයට
ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ගෞතම් අදානි ඉදිරියට අම්බානි දෙවැනි ස්ථානයට පසුබසියි
අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය
පාසල් පන්ති කාමරයක් ලෙයින් තෙත් වෙයි – අටවන ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් සිව් දෙනෙක් නිහඬ වෙති.
Most recent articles by:
Editor
- Advertisement -
Local
පියුම් හස්තික නොහොත් “පියුමා ” තවදුරටත් රක්ෂිත බන්ධනාගාර කෙරේ
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට කියන පියුම් හස්තික නොහොත් "පියුමා " නමැත්තා ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව...
Editor
-
October 2, 2025
Local
දරුවන් පරිවාස ගතවීමේ අඩුවක් ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව
පෙර වසරවලට සාපේක්ෂව දරුවන් පරිවාස ගතවීමේ අඩුවක් දක්නට ලැබෙන බව පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව පවසනවා . එම දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් නොරිකා දර්ශනී පෙරේරා මහත්මිය...
Editor
-
October 2, 2025
World
ඉන්දීය මහ බැංකුවෙන් නව තීරණයක්
ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවලදී ඉන්දීය රුපියල් භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා . ඊට අමතරව අදාළ රටවල්...
Editor
-
October 2, 2025
weather
ප්‍රදේශ කිහිපයකට වැසි රහිත කාලගුණ තත්ත්වයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එම...
Editor
-
October 1, 2025
Local
ලෝක ළමා හා වැඩිහිටි දිනය නිමිත්තෙන් ජනපතිගෙන් පණිවුඩයක්
ළමුන්ගේ සහ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් පූර්ණ වශයෙන් රජය කැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා . අදට (01) යෙදී ඇති...
Editor
-
October 1, 2025
Local
‘ටින්කර්’ අද උදෑසන දිවයිනට රැගෙන එයි
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පලනි ශිරාන් ග්ලෝරියන් නොහොත් “කොච්චිකඩේ ශිරාන්” නැමැත්තාගේ අනුගාමිකයෙකු වන ශ්‍රීධරන් නිරන්ජන් නොහොත් 'ටින්කර්' අද උදෑසන දිවයිනට රැගෙනවිත් තිබෙනවා...
Editor
-
October 1, 2025
Local
මාසික මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් වල වෙනසක්
මාසික මිල සූත්‍රයට අනුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහත හෙළීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා...
Editor
-
October 1, 2025
Local
පිලිපීනයේ භූ කම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජිවිතක්ෂයට
මධ්‍යම පිලිපීනයේ සෙබු නගරයේ වෙරළට ආසන්නයේ ඇති වූ රික්ටර් මාපකයේ 6.9ක භූ කම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 147 දෙනෙකු තුවාල ලබා ඇති...
Editor
-
October 1, 2025
1
...
25
26
27
...
69
Page 26 of 69
Must read
Local
April 18, 2026
අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය
අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා QR...
World
April 11, 2026
ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි
ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය,...
- Advertisement -