spot_img

වසරකට ළමා පිළිකා රෝගීන් 200 දෙනෙකු පමණ මරණයට පත් වේ

වසරකට ළමා පිළිකා රෝගීන් 200 දෙනෙකු පමණ මරණයට පත් වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා පවසනවා .

ඔහු මෙම අදහස් පළ කර සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්

“2022 දී පිළිකා රෝගීන් හඳුනා ගනිද්දී එයින් 904ක් තමයි ළමා පිළිකා රෝගීන් හඳුනා ගත්තේ. පසුගිය 15 පුරාම දත්ත බලද්දි පැහැදිලිව පෙන්නුම් කරනවා විශාල වර්ධනයක් පෙන්නුම් කරන්නේ නෑ ළමා පිළිකා. සාමාන්‍යයෙන් 600,700,800 ප්‍රමාණය ඇතුළත තමා තිබුණේ. දැන් 900ක් දක්වා වාර්තා වෙනවා වර්ෂයකට ළමා පිළිකා. ළමා පිළිකා නිසා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වාර්තා කරනවා 2019 දී 200ක් පමණ 2020 ගත්තත් දැන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා සාමාන්‍යයෙන් වසරකට ළමා පිළිකා රෝගීන් 200ක් පමණ මරණයට පත් වෙනවා. මේ අතර පවතිනවා සුවකර ගැනීමේ හැකියාව තිබිලා ප්‍රමාද වී වාර්තා වූ රෝගීන්. මේ මරණ තවත් අඩුකර ගන්න පුළුවන්. ඒ වගේම සංකූලතා අඩුකර ගන්න පුළුවන් කල් ඇතුව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න පැමිණියොත්.”

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED