මරදාන ප්රදේශයේ ඊයේ සවස පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් සිදු කර තිබෙනවා .
මරදාන stroke place ඇතුළු ස්ථාන කිහිපයක් මුල් කර ගනිමින් මෙම විශේෂ මෙහෙයුම ක්රියාත්මක කර ඇති අතර එහිදී වරෙන්තුකරුවන් හා විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කර සිටියා .
මෙම විශේෂ මෙහෙයුම සඳහා යුද හමුදාව ද එක්ව ඇති බවයි සඳහන් වන්නේ .

