spot_img

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගෙන් නව යෝජනාවක්

නව ප්‍රංශ අගමැති ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඔහුගේ සමීප මිතුරෙකු වන සෙබස්තියන් ලෙකෝර්නු නම් කර තිබෙනවා .

විශ්වාසභංග යෝජනාවකින් පැය 24කට පසු මෙම නම් කිරීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා .

39 හැවිරිදි ලෙකෝර්නු, යුක්රේනයේ රුසියාවේ යුද්ධයට ප්‍රංශයේ ප්‍රතිචාරය කෙරෙහි අවධානය යොමු කරමින්, පසුගිය වසර තුන සන්නද්ධ හමුදා අමාත්‍යවරයා ලෙස ගත කර ඇත.

ප්‍රංශයේ ඊළඟ අයවැය සම්මත කර ගැනීමේ අරමුණින් දේශපාලන පක්ෂවල සමග සාකච්ඡා කිරීමේ කාර්යය මැක්‍රොන් ජනාධිපති ධුරයේ හත්වන අගමැති ලෙකෝර්නුට පවරා ඇති බව එලිසී මාලිගය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ලෙකෝර්නුගේ පත්කිරීම වාමාංශික සහ අන්ත දක්ෂිණාංශික විරුද්ධවාදීන් හෙළා දකින බව විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කර සිටියා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED