තැපැල් සේවකයින් විසින් ආරම්භ කරන ලද තැපැල් වර්ජනය අඛණ්ඩව 06 වන දිනටත් අද (23) දිනයේදී ක්‍රියාත්මක කෙරේ .
මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගසා තිබූ තැපැල් මලු අනීතික ආකාරයෙන් රැගෙන යාමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවා .

