සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර අතර සුවිශේෂී මංගල්‍යයක් වන හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය මෙවර මහනුවර ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේ සුබ මුහුර්තය අප්‍රේල් මස 15 වැනි බදාදා දින පූර්ව භාග 6.55 ට යෙදී ඇත.
ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න බව සහ ආයුෂ වර්ධනය ප්‍රාර්ථනා කරමින් මෙම උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

