යක්කල ප්රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා .
කොළඹ නුවර මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් කන්ටේනර් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ගම්පහ දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි සඳහන් වන්නේ .
මෙලෙස මියගොස් ඇත්තේ යක්කල ප්රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙකි.

