spot_img

මහරගම නාවින්න ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමේ CCTV දර්ශන

ඊයේ (06) රාත්‍රී 9.20ට පමණ යතුරුපැදියකින් පැමිණි නාදුරන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තවත් පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම සිදුකර පළගොස් තිබෙනවා . ඇති බව පොලීසිය පැවසුවේය.

මහරගම නාවින්න ප්‍රදේශයේ මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබු 28 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබුණා .

පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ .

කෙසේවෙතත් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇත්ත ද යන්න සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු අනාවරණය වී නොමැති බව පොලීසිය පවසා සිටියා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

සතුටින් අවුරුදු නිමවා ආපසු එද්දී අම්පාරේ පවුලක් බුත්තලදී අනතුරකට මැදි වෙයි – පියා ජීවිතක්ෂයට – පවුලම රෝහලේ

අලුත් අවුරුදු නිවාඩුව නිම කරමින් යළි කොළඹ බලා එමින් සිටි අම්පාරේ පදිංචි එකම පවුලේ පිරිසක් අද (15) අලුයම බුත්තලදී...

ගම්බිම් බලා ගිය ඔබට සතුටුදායක පුවතක් – අද සිට බස් රථ ධාවනයට අලුත් සැලසුමක්

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව නිම කරමින්, යළි සේවා ස්ථාන කරා පැමිණෙන සහ ගම්බිම් බලා ගිය ජනතාව වෙනුවෙන්...

මෙත් TV – හිසතෙල් ගෑමේ මහෝත්සවය අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේදී

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදට (15) යෙදී තිබුණා. ඒ නිමිත්තෙන් මෙත් TV මගින් සංවිධානය කරන...

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වෙනත් ලිපිRELATED