Facebook
Twitter
Instagram
Youtube
Home
Local
World
Business
Entertainment
Sports
Technology
Search
LifeNews
Fashion Trends and Culture
Home
Local
World
Business
Entertainment
Sports
Technology
Facebook
Instagram
Twitter
Trending Now
අනතුරු ඇඟවීමයි! ඔබේ බැංකු ගිණුම හිස් කරන අලුත්ම ඩිජිටල් ජාවාරම ගැන දැනගන්න
සමාජ මාධ්‍ය දෙවනත් කළ හීනටියන කාර් රේස් එක – අවසානයේ තරුණයාට සහ කාර් එකට වුණු දේ මෙන්න
මොහොතක කේන්තියෙන් පිය සෙනෙහස අහිමි කරගත් හැටි – දෑතට විලංගු වැටුණු පුත්‍රයා සහ පියෙකුගේ අවසන් ගමන
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට – බ්‍රෙන්ට් සහ WTI මිල ගණන් ඉහළ යයි
සාගරිකා වාද්දූවේදී පීලි පනී – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය අඩාල වෙයි.
Most recent articles by:
Editor
- Advertisement -
World
කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකරුවෙකු ඝාතනය කෙරේ
අමෙරිකාවේ යුටා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක පැවති උත්සවයක් අතරතුර අමෙරිකාවේ කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකරුවෙකු වු චාලි කර්ක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා . අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...
Editor
-
September 11, 2025
Local
වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සැකකරුවන් දෙදෙනෙකුව අත්අඩංගුවට
පසුගිය 24 වනදා බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු ඊයේ (10)...
Editor
-
September 11, 2025
Local
හිටපු ජනපතිවරුන් නිල නිවාස අතහරී
ඊයේ (10) දිනයේ සම්මත වූ පනතට අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාදය අහිමි වන අතර "ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ" පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා...
Editor
-
September 11, 2025
Local
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගින්න සම්පුර්ණයෙන් මැඩ පවත්වයි
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් තිබු ටැංකියක ඊයේ (10) රාත්‍රී කාලයේ හට ගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇති බව වාර්තා වී...
Editor
-
September 11, 2025
World
ලුම්බිණිට ගිය ලාංකික වන්දනාකරුවන් පිරිසක් ඉවත්කර ගැනීමේ තීරණයක්
නේපාලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් සුරක්ෂිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා සිටිනවා . ගොඩබිම් මාර්ගයේ ඔස්සේ ඉන්දියාවේ සිට නේපාලයේ ලුම්බිණි බලා ගිය ශ්‍රී ලාංකික වන්දනාකරුවන්...
Editor
-
September 10, 2025
World
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගෙන් නව යෝජනාවක්
නව ප්‍රංශ අගමැති ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඔහුගේ සමීප මිතුරෙකු වන සෙබස්තියන් ලෙකෝර්නු නම් කර තිබෙනවා . විශ්වාසභංග යෝජනාවකින් පැය 24කට පසු මෙම නම්...
Editor
-
September 10, 2025
World
iPhone 17 නව ස්මාට් ජංගම දුරකථන පෙළ අද වෙළඳපොළට
ජංගම දුරකථන නිර්මාණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් Apple සමාගම සිය නවතම iPhone මාදිලි එළිදක්වා තිබෙනවා . අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇපල් සමාගමේ මූලස්ථානයේ දී...
Editor
-
September 10, 2025
Local
ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹේ
ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් තරගාවලිය අදින් (09) ආරම්භ වන අතර තරගාවලියේ පළමු තරගය ලෙස ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර තරගය අබුඩාබිහි දී...
Editor
-
September 9, 2025
1
...
38
39
40
...
71
Page 39 of 71
Must read
Local
April 18, 2026
අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය
අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා QR...
World
April 11, 2026
ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි
ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය,...
- Advertisement -