spot_img

කොංගෝ රාජ්‍යයට දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක්

කොංගෝ රාජ්‍යයේ කතෝලික දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් 38 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍යය අනාවරණය කර ඇත.

කැරලිකරුවන් පිරිසක් විසින් ගිනිඅවි සහ සහ තියුණු ආයුද භාවිතා කරමින් මෙම ඝාතනයන් සහ පහරදීම සිදුකර ඇති බව පැවසේ

එමෙන්ම ප්‍රහාරයෙන් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වේ.

ISIS සමඟ සබඳතා ඇති ADF නැමැති කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති අතර ඔවුන් නිරන්තරයෙන් සිවිල් ජනතාවට එරෙහිව ප්‍රහාර එල්ල කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව...

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

වෙනත් ලිපිRELATED