ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා .
“ආදරෙන් සුරකින්න- අපිට ලොව දිනන්නට” තේමාව යටතේ ලෝක ළමා දිනයත් “පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු” තේමාවෙන් ලෝක වැඩිහිටි දිනයත් අද දිනයේ සමරනු ලබනවා .
ළමා දිනය වෙනුවෙන් පසුගිය 25 දා සිට ජාතික ළමා දින සතියක් ක්රියාත්මක වූ අතර වැඩිහිටි දිනය වෙනුවෙන් අද (01) සිට 7 දා දක්වා සැමරුම් සතියක් ක්රියාත්මක කෙරේ .

