හිටපු ක්‍රිකට් ක්‍රීඩක සුජීවද සිල්වාගේ මව දේව හාස්කමක් ඇතැයි කියමින් ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේ අපහාස කලාට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ
ඒ ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේට අපහාසවන අයුරින් අසත්‍ය ප්‍රකාශයන් යූ ටියුබ් නාලිකාවක් හරහා ප්රකාශකල අදාල කාන්තාවට එරෙහිවය
ස්වාමීන්වහන්සේට එම කාන්තාව දේව හාස්කමක් ඇති බව පවසමින් අසත්‍ය ප්‍රකාශ අපහාස වන අයුරින් ඉදිරිපත් කර ඇති බවද අධිකරණයද හෑල්ලුවට ලක් කරමින් විවිධ ප්‍රකාශ එම වැඩ සටහනේදී දිගින් දිගටම එල්ල කර ඇති බව පැවසේ.
එම කාන්තාව හිටපු ටෙස් ක්‍රිකට් ක්‍රීඩක සුජීවද සිල්වාගේ මව බවද වාර්තා වේ
මේ වන විට විදෙස් රටක වෙසෙන ඔහුටද විවිධ මුල්‍ය චෝදනා පිළිබදව සමාජ මාධ්‍ය තුල පුවත් පල වී ඇත

