පසුගිය මහ මැතිවරණය අවස්ථාවේ දී මැතිවරණ නීති උල්ලංඝනය කළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු කටයුත්ත සඳහා හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද (26) දින බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියා .

© Copyright - citizentv.lk