spot_img

“සිත් රූ- 2025” ප්‍රසංගයට ජනපති සහභාගී වෙයි

ඊයේ (05) පස්වරුවේ කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී පැවති “සිත් රූ- 2025” ප්‍රසංගය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වුණා .

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන “එක්ව – අත් නොහැර” ජාතික ප්‍රතිපත්තියට අනුව ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සමාජගත කිරීම, සවිබල ගැන්වීම, පුනරුත්ථාපනය සහ රටේ ආර්ථික ප්‍රවාහයේ සක්‍රීය කොටස්කරුවන් ලෙසත්, අභිමානවත් පුරවැසියන් ලෙසත් ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමට රජය කැපවී සිටින බව උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා කියා සිටියා .

ආබාධ සහිතවූවන්ගේ සෞන්දර්ය කුසලතා එළිදැක්වීමට නව වේදිකාවක් සලසා දෙමින්, ආත්ම තෘප්තිය සමගින් ඔවුන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම වෙනුවෙන් සංවිධානය කෙරෙන මෙවැනි සංස්කෘතික වැඩසටහන් තමන් බෙහෙවින් අගය කරන බවත් ජනාධිපතිවරා වැඩි දුරටත් කියා සිටියා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

සතුටින් අවුරුදු නිමවා ආපසු එද්දී අම්පාරේ පවුලක් බුත්තලදී අනතුරකට මැදි වෙයි – පියා ජීවිතක්ෂයට – පවුලම රෝහලේ

අලුත් අවුරුදු නිවාඩුව නිම කරමින් යළි කොළඹ බලා එමින් සිටි අම්පාරේ පදිංචි එකම පවුලේ පිරිසක් අද (15) අලුයම බුත්තලදී...

ගම්බිම් බලා ගිය ඔබට සතුටුදායක පුවතක් – අද සිට බස් රථ ධාවනයට අලුත් සැලසුමක්

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව නිම කරමින්, යළි සේවා ස්ථාන කරා පැමිණෙන සහ ගම්බිම් බලා ගිය ජනතාව වෙනුවෙන්...

මෙත් TV – හිසතෙල් ගෑමේ මහෝත්සවය අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේදී

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදට (15) යෙදී තිබුණා. ඒ නිමිත්තෙන් මෙත් TV මගින් සංවිධානය කරන...

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වෙනත් ලිපිRELATED