ට්‍රැක්ටරයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් ඉන්දියාවේ උතුරු උත්තර ප්‍රදේශ්හි රිය අනතුරක් සිදුව තිබෙනවා . මෙම අනතුර හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා .
එසේම තවත් පුද්ගලයින් 43 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියා .
එමෙන්ම අනතුරින් මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සහ දරුවෙකු ද සිටින බව සඳහන් වේ.

