කොළඹ ඕල්කට් මාවතේ දුම්රිය මූලස්ථානය අසල දී බස් රථයක් මතට අද (26) පෙරවරුවේ ගසක් කඩා වැටී අනතුරක් සිදුව තිබෙනවා .
අනතුරින් කිසිවෙක්ට හෝ තුවාල සිදුව නොමැති අතර එම මාර්ගයේ එක් මන්තීරුවකින් පමණක් වාහන ගමන්කරන අතර, ඒ අවට විශාල වාහන තදබදයක් ඇතිව තිබෙනවා .

© Copyright - citizentv.lk