රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අද සිට එළැඹෙන 19 වනදා දක්වා මෙම නිවාඩුව ක්‍රියාත්මක වේ.
ඒ අනුව පළමු පාසල් වාරයේ තෙවන අදියර යළි අප්‍රේල් 20වන සදුදා ආරම්භ කිරීමට නියමිතව ඇත.

