spot_img

මසුන් ඇල්ලීමට ගිය අයෙක් මාරයා අල්ලා ගනී

සෙවනගල ප්‍රදේශයේ හබුරුගල බෝධිරාජ වැවේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 42 ක් වූ මහගම ජනපදය, සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමඟ වැවේ මසුන් අල්ලමින් සිටියදී වළකට වැටී දියේ ගිලී මියගොස් ඇති බව සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා .

මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සෙවනගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

පෑලියගොඩ වෙඩි තැබීමක්

පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද (19) උදෑසන වෙඩි තැබීමක් සිදු කොට තිබෙනවා . නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම...

දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක දී ඇතිවූ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා . ඊයේ (18) රාත්‍රීයේ කල්පිටිය පොලිස් වසමට අයත්...

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර...

ගුරුවරුන් පිරිසක් ජනාධිපති ⁣ලේකම් කාර්යාලය අසල රැය පහන් කරයි

ගුරු දරුවෝ එකමුතුව විසින් සංවිධානය කර තිබූ පාගමනක් ඊයේ (18 ) දින පැවැත්වුණු අතර ගුරුවරුන් පිරිසක් ජනාධිපති ⁣ලේකම් කාර්යාලය...

සංචා­ර­ක­යන්ගේ ගම­නා­න්ත­යක් වන මස්කෙ­ළිය, ගාඩ්මෝර් දිය ඇල්ල ප්‍රදේ­ශය

මස්කෙ­ළිය, ගාඩ්මෝර් දිය ඇල්ල පිහිටි ප්‍රදේ­ශය ලබන වසර (2026) වන විට සංචා­ර­ක­යන්ගේ ගම­නා­න්ත­යක් බවට පත් කිරී­මට පිය­වර ගන්නා බව...

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අත්අඩංගුවට

අධිකරණය මඟ හරිමින් සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාව අද (19) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා...

වෙනත් ලිපිRELATED