spot_img

ජයටම මත් කරල් විකිණූ අයෙක් පොලිස් දැලේ

ගලෙන්විදුනු වැව හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වලට මත් කරල් බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

ගලෙන්බිදුනු වැව පොලිස් ස්ථානාධිපතියාට ලද තොරතුරක් මත අශ්වයා බැදී වැව ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේ දී එම නිවස තුළ සඟවා තිබීයදී මත් කරල් තොගයක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා .

එහිදී එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අශ්වයා බැදී ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයෙකි .

පොලිසිය විසින් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළි වී ඇත්තේ මෙම සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ මෙම මත් කරල් ජාවාරමේ යෙදී සිට ඇති බවය. ඔහුගෙන් තව දුරටත් හෙළි වූ තොරතුරු වලට අනුව ඔහුගෙන් මත පෙති මිලදී ගන්නා තවත් පුද්ගලයන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා .

අදාල සැකකරුවන් කහටගස්දිගිලිය ,අක්කර විස්ස, උල්පතගම ,ඉහලගම යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25 , 36 සහ 39 යන වයස් වල පසුවන්නන් බවයි සඳහන් වන්නේ .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED