spot_img

Aliexpress ශ්‍රී ලංකාවට භාණ්ඩ බෙදාහැරීම නතර කරලා ද? සැබවින් ම සිදුව ඇත්තේ කුමක් ද?

අඩු මුදලට භාණ්ඩ ආනයනය කළ හැකි විදේශීය ඔන්ලයින් සේවාවක් වන Aliexpress ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය සේවාවක් වන අතර, දින කිහිපයක සිට එම සේවාව මෙරටට භාණ්ඩ ආනයනය කිරීම නවතා දමා ඇතැයි සමාජ මාධ්‍ය තුළ කතාබහක් මතුව තිබේ.

එම සේවාව ඔස්සේ භාණ්ඩ ඇණවුම් කරන ලද බොහෝ දෙනෙකු තම ඇණවුම් නොලැබුණු බවට මැසිවිලි නගන අතර, ඒ හරහා ඇණවුම් කරන භාණ්ඩවල මිල ගණන් ඉහළ යාමක් මෙන් ම නැව් ගාස්තුවල ඉතා විශාල වැඩි වීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සමූහවල අදහස් දක්වා ඇත.

මේ පිළිබඳව බීබීසි සිංහල සේවය කරුණු සොයා බැලූ අතර එහිදී පෙනී ගියේ Aliexpress සේවාව තවමත් මෙරටට ක්‍රියාත්මක බව ය.

එහෙත්, නොමිලේ නැව්ගත කිරීම (Free Shipping) නවතා ඇති බවත් භාණ්ඩ මෙරටට එවීමට අය කරනු ලබන නැව් ගාස්තු ඉහළ දමා ඇති බවත් නිරීක්ෂණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED