spot_img

ප්‍රේක්ෂකයින් මග බලා සිටි THE CONJURING 4 විත්‍රපටය විකාශනය සදහා දින නියම වෙයි

ලෝකයේ ඉහල ප්‍රේක්ශක ඉල්ලුමක් ලබා ඇති THE CONJURING චිත්‍රපට මාලාවේ සිව් වන දිග හැරුම නිකුත් කිරීම සදහා දින නියම කර තිබෙනවා.
ඒ අනුව මෙම වසරේ සැප්තැම්බර් මස 05 වන දින THE CONJURING 4 සිනමා ශාලා වල විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
මෙම චිත්‍රපටය THE CONJURING කතා මාලාවේ අවසන් චිත්‍රපටය වන බවයි වාර්තා වන්නේ.
2013 වසරේ ආරම්භ වූ මෙම චිත්‍රපට මාලාව එංගලන්තයේ සහ ඇමරිකාවේ් සිදු වූ අභිරහස් සිදුවීම් පාදක කරගනිමින් නිර්මානය කරනු ලබනවා.
එඩ් සහ ලොරේන් නම් ප්‍රධාන චරිත දෙකක් වටා නිර්මාණය වූ THE CONJURING සිනමාපටයේ අධ්‍යක්ශනය සුපිරි හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂක මයිකල් චාවේස් විසින් සිදු කරනු ලබනවා.
වේරා ෆාමේගා සහ පැටි්‍රක් විල්සන් යන නළු නිලියන් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරනු ලබනවා.
මෙම චිත්‍රපට මාලාවට සමගාවීව නිර්මාණය වූ THE ANNABELL චිත්‍රපට මාලාවේද අවසන් දිග හැරුම එළඹෙන වසරේ විකාශන කටයුතු ආරම්භ කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

රට රැකියා දෙනවා කියා තරුණයෙක් රැවටූ අයෙක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරුණයෙකුගෙන් රුපියල් 945,000ක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි...

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනයක්

අඩු සුදුසුකම් සහිත ඖෂධ සංයෝජකවරයෙක් රෝහලට අනුයුක්ත කිරීමට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලේ තුළ අද (13) දිනයේ පැය 24 සංකේත...

අදත් ප්‍රදේශ කිහිපයකට තද සුළං හා වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර...

මාර්ග අනතුරකින් වයස අවුරුදු 3 හමාරක් වයසැති කුඩා දැරියක් ජිවිතක්ෂයට

සීගිරිය - දිගම්පතහ - කිඹිස්ස මාර්ගයේ දිගම්පතහ විද්‍යාලය ආසන්නයේදී යතුරු පැදියක් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරකින් වයස අවුරුදු 3...

වෙනත් ලිපිRELATED