Facebook
Twitter
Instagram
Youtube
Home
Local
World
Business
Entertainment
Sports
Technology
Search
LifeNews
Fashion Trends and Culture
Home
Local
World
Business
Entertainment
Sports
Technology
Facebook
Instagram
Twitter
Trending Now
ත්‍රීරෝද රථයක් සහ සුඛෝපභෝගී කැබ් රථයක් ගැටී සිදු වූ අනතුරින් හයක් රෝහලේ
ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අද
වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක්
මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්
නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි
Most recent articles by:
Editor
- Advertisement -
Local
“සිත් රූ- 2025” ප්‍රසංගයට ජනපති සහභාගී වෙයි
ඊයේ (05) පස්වරුවේ කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී පැවති “සිත් රූ- 2025” ප්‍රසංගය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වුණා . ශ්‍රී ලංකාව පුරා විසිරී...
Editor
-
August 6, 2025
Local
පොලිස් නිලධාරීන් කිහිපයකට ස්ථාන මාරුවීම්
ජාතික පොලිස් කොමිශන් සභාවේ අනුමැතියට අනුව ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා . වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සේවා අවශ්‍යතා මත...
Editor
-
August 5, 2025
World
ඉන්දියාවට ට්‍රම්ප්ගෙන් නැවතත් තර්ජනයක්
ඉන්දියාව රුසියානු තෙල් විශාල වශයෙන් මිලදී ගැනීම් සිදුකිරීමෙන් පමණක් නොනැවතී විවෘත වෙළෙඳපොළේ විශාල ලාභ සඳහාද එය විකුණන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් සිය Truth...
Editor
-
August 5, 2025
Local
මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කළ විදේශ ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට
ඊයේ (04) රාත්‍රී කාලයේ තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදු කල වැටලීමකදී අන්තර්ජාලය ඔස්සේ මුදල් ඔට්ටුවට සූදු...
Editor
-
August 5, 2025
Local
18ට වඩා අඩු නම් ටිකට් නැතුව ම දැන් බලන්න පුළුවන්
දේශීය දරුවන් අතර සංස්කෘතික උරුමයන් පිළිබඳ ඇගයීමක් ඇති කිරීම සහ ජාතික උරුමයන් සහ ස්ථාන පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම මූලික අරමුණ කර ගනිමින් සංස්කෘතික අරමුදලට...
Editor
-
August 5, 2025
weather
අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව දන්වා සිටිනවා . එසේම උතුරු,...
Editor
-
August 5, 2025
Local
පියා හැරූ වලට වැටී පුතා අවසන් ගමන් යයි
අලුතින් ඉදිකරමින් පවතින නිවසට වැසිකිළියක් ඉදි කිරීම සඳහා කපා තිබු අඩි 06ක පමණ ගැඹුරකින් යුත් වළකට වැටී 08 හැවිරිදි දරුවෙකු මිය යාමේ අවාසනාවන්ත සිදුවීමක්...
Editor
-
August 4, 2025
World
සිනමා ශාලාවක සිවිලිමක් හදිසියේ කඩා වැටේ
ඉන්දියාවේ ගුවහාටි හි PVR සිනමා ශාලාවේ සිවිලිමේ කොටසක් ඊයේ (03) රාත්‍රියේ 'මහාවතර් නර්සිංහ' චිත්‍රපටය ප්‍රදර්ශනය කරමින් සිටියදී කඩා වැටීමකට ලක් වී ඇති බව විදෙස්...
Editor
-
August 4, 2025
1
...
6
7
8
...
17
Page 7 of 17
Must read
- Advertisement -