ඊයේ (06) රාත්රී 9.20ට පමණ යතුරුපැදියකින් පැමිණි නාදුරන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තවත් පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම සිදුකර පළගොස් තිබෙනවා . ඇති බව පොලීසිය පැවසුවේය.
මහරගම නාවින්න ප්රදේශයේ මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබු 28 හැවිරිදි තරුණයා ප්රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබුණා .
පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ .
කෙසේවෙතත් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇත්ත ද යන්න සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු අනාවරණය වී නොමැති බව පොලීසිය පවසා සිටියා .