spot_img

රුසියන් හිටපු ජනපතිගේ ප්‍රකාශයට ට්‍රම්ප්ගෙන් සැර පිළිතුරු

ඉකුත් බ්‍රහස්පතින්දා දින රුසියානු හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් විසින් සිදුකළ ප්‍රකෝපකාරී ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙන් න්‍යෂ්ටික සබ්මැරීන දෙකක්, සුදුසු ස්ථානයක ස්ථානගත කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නියෝග කර තිබෙනවා .

මොස්කව්හි අවසාන විසඳුම සෝවියට් යුගයේ න්‍යෂ්ටික ප්‍රහාරක හැකියාවන් බව ට්‍රම්ප් මතක තබා ගත යුතුය යනුවෙන් රුසියානු හිටපු ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළා .

එම ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස අමෙරිකාවේ ආරක්ෂාව උදෙසා මෙලෙස න්‍යෂ්ටික සබ්මැරීන දෙක ස්ථානගත කිරීමට ට්‍රම්ප් ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලැබී ඇති බවයි සඳහන් වන්නේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව...

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

වෙනත් ලිපිRELATED