Facebook
Twitter
Instagram
Youtube
Home
Local
World
Business
Entertainment
Sports
Technology
Search
LifeNews
Fashion Trends and Culture
Home
Local
World
Business
Entertainment
Sports
Technology
Facebook
Instagram
Twitter
Trending Now
රුසියානු යෝජනාව යුක්රේනය ප්‍රතික්ෂේප කරයි
තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
රට රැකියා දෙනවා කියා තරුණයෙක් රැවටූ අයෙක් අත්අඩංගුවට
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනයක්
අදත් ප්‍රදේශ කිහිපයකට තද සුළං හා වැසි
Most recent articles by:
Editor
- Advertisement -
Sports
මරණයෙන් කෙළවර වුණ බොක්සිං ශුරයන් දෙදෙනාගෙ අවසන් සටන
ජපානයේ පැවැත්වෙන බොක්සිං තරගාවලියකදී ඇති වූ තුවාලවලින් පසු ක්‍රීඩකයන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා . ටෝකියෝ හි කොරකුවෙන් ශාලාවේදී පැවැති මෙම තරගාවලියේ දී ඔවුන් දෙදෙනාම...
Editor
-
August 11, 2025
World
තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්
වයඹදිග තුර්කියේ බාලිකෙසීර් පළාතේ රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා . මෙම භූ කම්පනය එරට විශාලතම නගරය වන ඉස්තාන්බුල් ඇතුළු පළාත් කිහිපයකටම දැනී...
Editor
-
August 11, 2025
Local
ටිපර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් එක් අයෙක් ජිවිතක්ෂයට
මහනුවර යාපනය A9 මාර්ගයේ කොඩිකාමම් පොලිස් වසමේ ඊයේ (10) රාත්‍රී 7ට පමණ ආසපුල්ලේ ප්‍රදේශයේ දී ටිපර් රථයක් හා යතුරුපැදියක් ගැටී සිදු වූ රිය අනතුරකින්...
Editor
-
August 11, 2025
weather
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි තත්වයක්
බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11 ) දිනයේ දී සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ...
Editor
-
August 11, 2025
Local
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා හෙට (11) දිනයේ පැය 10ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා . නිවේදනයක්...
Editor
-
August 10, 2025
Local
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක් අද
හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (10) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා . වර්තමානයේ යෞවන සමාජ සම්බන්ධයෙන් පැන නැගී...
Editor
-
August 10, 2025
Local
පහවසර කඩයිම් විභාගය අද
2025 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (10) ආරම්භ වීමට නියමිතව තිබෙනවා . ඒ අනුව අද පෙරවරු 9.30ට දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී ශිෂ්‍යත්ව විභාගය...
Editor
-
August 10, 2025
World
වසර 28කට පෙර අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වෙයි
වසර 28කට පෙර අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් පකිස්ථානයේ ග්ලැසියරයක් තුළ තිබී සොයා ගෙන තිබෙනවා . මෙම පුද්ගලයා 1997 ජුනි මාසයේදී හිම කුණාටුවක් අතරතුර ග්ලැසියර...
Editor
-
August 9, 2025
1
2
3
4
...
16
Page 3 of 16
Must read
- Advertisement -