Facebook
Twitter
Instagram
Youtube
Home
Local
World
Business
Entertainment
Sports
Technology
Search
LifeNews
Fashion Trends and Culture
Home
Local
World
Business
Entertainment
Sports
Technology
Facebook
Instagram
Twitter
Trending Now
ත්‍රීරෝද රථයක් සහ සුඛෝපභෝගී කැබ් රථයක් ගැටී සිදු වූ අනතුරින් හයක් රෝහලේ
ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අද
වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක්
මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්
නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි
Most recent articles by:
Editor
- Advertisement -
Local
නෙදර්ලන්ත තානාපතිනිය සහ අගමැතිනිය අතර හමුවක්
නෙදර්ලන්ත රජයේ මෙරට තානාපති ලෙස කටයුතු කළ Bonnie Harbach මහත්මිය සිය සේවා කාලය අවසන් කර මෙරටින් පිටව යාමට ප්‍රථම ඊයේ (28) දින අග්‍රාමාත්‍ය කාර්යාලයට...
Editor
-
July 29, 2025
Local
මන්ත්‍රී තාරකගේ නිවසට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට
ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී තාරක නානායක්කාරගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව සැකකරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. 33 හැවිරිදි සැකකරු මාතර ප්‍රදේශයේ දී අත්අඩංගුවට...
Editor
-
July 28, 2025
political
ජනපති මාලදිවයින් සංචාරය අරඹයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) උදෑසන මාලදිවයින රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබේ. ඒ මාලදිවයින් ජනාධිපති මොහමද් මුයිසු මහතාගේ ආරාධනයකට අනුවයි. ලබන 30 වැනිදා දක්වා...
Editor
-
July 28, 2025
Local
අද කාලගුණ තත්ත්වය
අද දින බස්නාහිර, සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත්...
Editor
-
July 28, 2025
Accident
දක්ෂිණ අධි වේගයේ මාරාන්තික අනතුරක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණකොළපැලැස්ස 175 වන කිලෝමීටර් කණුව අසලදී වෑන් රථයක් අනතුරට පත්වීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා ඇත. මියගිය කාන්තාවන් දෙදෙනා...
Editor
-
July 27, 2025
Local
ඊයේ සිදු කළ විශේෂ මෙහෙයුම්වලින් 1000කට වැඩි පිරිසක් අත්අඩංගුවට
පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාව එක්ව ඊයේ (26) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1,182ක් අත්අඩංගුවට ගෙන...
Editor
-
July 27, 2025
Foreign News
කොංගෝ රාජ්‍යයට දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක්
කොංගෝ රාජ්‍යයේ කතෝලික දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් 38 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍යය අනාවරණය කර ඇත. කැරලිකරුවන් පිරිසක් විසින් ගිනිඅවි සහ...
Editor
-
July 27, 2025
Foreign News
අමෙරිකාවේ පිහි ඇනුමක්
අමෙරිකාවේ, මිචිගන්හිහිසුපිරි වෙළෙඳසැලක සිදුකළ පිහි ඇනුමකින් පුද්ගලයින් 11 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ පිහි ඇනුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු...
Editor
-
July 27, 2025
1
...
10
11
12
...
17
Page 11 of 17
Must read
- Advertisement -