spot_img

Aliexpress ශ්‍රී ලංකාවට භාණ්ඩ බෙදාහැරීම නතර කරලා ද? සැබවින් ම සිදුව ඇත්තේ කුමක් ද?

අඩු මුදලට භාණ්ඩ ආනයනය කළ හැකි විදේශීය ඔන්ලයින් සේවාවක් වන Aliexpress ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය සේවාවක් වන අතර, දින කිහිපයක සිට එම සේවාව මෙරටට භාණ්ඩ ආනයනය කිරීම නවතා දමා ඇතැයි සමාජ මාධ්‍ය තුළ කතාබහක් මතුව තිබේ.

එම සේවාව ඔස්සේ භාණ්ඩ ඇණවුම් කරන ලද බොහෝ දෙනෙකු තම ඇණවුම් නොලැබුණු බවට මැසිවිලි නගන අතර, ඒ හරහා ඇණවුම් කරන භාණ්ඩවල මිල ගණන් ඉහළ යාමක් මෙන් ම නැව් ගාස්තුවල ඉතා විශාල වැඩි වීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සමූහවල අදහස් දක්වා ඇත.

මේ පිළිබඳව බීබීසි සිංහල සේවය කරුණු සොයා බැලූ අතර එහිදී පෙනී ගියේ Aliexpress සේවාව තවමත් මෙරටට ක්‍රියාත්මක බව ය.

එහෙත්, නොමිලේ නැව්ගත කිරීම (Free Shipping) නවතා ඇති බවත් භාණ්ඩ මෙරටට එවීමට අය කරනු ලබන නැව් ගාස්තු ඉහළ දමා ඇති බවත් නිරීක්ෂණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

රට රැකියා දෙනවා කියා තරුණයෙක් රැවටූ අයෙක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරුණයෙකුගෙන් රුපියල් 945,000ක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි...

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනයක්

අඩු සුදුසුකම් සහිත ඖෂධ සංයෝජකවරයෙක් රෝහලට අනුයුක්ත කිරීමට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලේ තුළ අද (13) දිනයේ පැය 24 සංකේත...

අදත් ප්‍රදේශ කිහිපයකට තද සුළං හා වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර...

මාර්ග අනතුරකින් වයස අවුරුදු 3 හමාරක් වයසැති කුඩා දැරියක් ජිවිතක්ෂයට

සීගිරිය - දිගම්පතහ - කිඹිස්ස මාර්ගයේ දිගම්පතහ විද්‍යාලය ආසන්නයේදී යතුරු පැදියක් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරකින් වයස අවුරුදු 3...

වෙනත් ලිපිRELATED