2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව සා/පෙළ විභාගය, 2026 වසරේ පෙබරවාරි 17 සිට 26 දක්වා පැවැත්වීමට නියමිත බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කලේ .
එමෙන්ම, 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 10 සිට දෙසැම්බර් 5 දක්වා පැවැත්වීමට නියම්ත බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ .