හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා .
අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත්කර කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මෙලෙස මිය ගිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ .
මියයන විට ඒ මහතා 57 වැනි වියෙහි පසුවුණා .

© Copyright - citizentv.lk