මහරගම පිළියන්දල මාර්ගයේ ගොඩිගමුව ප්‍රදේශයේ පිහිටි වාහන අලංකරණය කරන ස්ථානයක හදිසි ගිනි ගැනීමක් සිදුව තිබෙනවා .
මේ වන විට ඇතිව ඇති ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 02ක් අදාළ ස්ථානයට යොමු කර ඇති බව කෝට්ටේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කර සිටියා .

© Copyright - citizentv.lk