කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර ගාල්ල සිට මරදාන බලා ධාවනය වු අංක 8327 යන දුම්රිය පීලිපැනීමට ලක්ව තිබෙනවා .
ඒ හේතුවෙන් ප්රධාන මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

© Copyright - citizentv.lk