spot_img

තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්

වයඹදිග තුර්කියේ බාලිකෙසීර් පළාතේ රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා .

මෙම භූ කම්පනය එරට විශාලතම නගරය වන ඉස්තාන්බුල් ඇතුළු පළාත් කිහිපයකටම දැනී ඇති බවයි එරට විදෙස් මාධ්‍ය වර්තා කර සිටියේ .

තුර්කි ආපදා කළමනාකරණ ඒජන්සිය (AFAD) නිකුත්කළ නිවේදනයට අනුව එරට වේලාවන් ඊයේ (10) රාත්‍රී 7:53ට මෙම භූ කම්පනය සිදුව ඇති බව සඳහන් .

සිදු වූ හානිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා නොවන අතර, දැනට එක් අයෙකු මියගොස් ඇති බව තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අලි යර්ලිකායා තහවුරු කර තිබෙනවා .

එමෙන්ම තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ගොඩනැගිලි 16ක් පමණ කඩාවැටී ඇත .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

රට රැකියා දෙනවා කියා තරුණයෙක් රැවටූ අයෙක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරුණයෙකුගෙන් රුපියල් 945,000ක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි...

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනයක්

අඩු සුදුසුකම් සහිත ඖෂධ සංයෝජකවරයෙක් රෝහලට අනුයුක්ත කිරීමට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලේ තුළ අද (13) දිනයේ පැය 24 සංකේත...

අදත් ප්‍රදේශ කිහිපයකට තද සුළං හා වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර...

මාර්ග අනතුරකින් වයස අවුරුදු 3 හමාරක් වයසැති කුඩා දැරියක් ජිවිතක්ෂයට

සීගිරිය - දිගම්පතහ - කිඹිස්ස මාර්ගයේ දිගම්පතහ විද්‍යාලය ආසන්නයේදී යතුරු පැදියක් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරකින් වයස අවුරුදු 3...

වෙනත් ලිපිRELATED