වෙළෙඳපොළේ ඉල්ලුමක් නොමැති වුවත්, කුකුළු මස් මිල නැවතත් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයෝ චෝදනා කර තිබෙි.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ, කුකුළු මස් ව්‍යාපාරික අතරමැදියන් අධික ලාභ ඉපැයීමේ අරමුණින් ක්‍රියා කිරීම මෙම මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුව බවයි.
පසුගගිය සමයේදීද කුකුළු මස් මිල විශාල වශයෙන් ඉහළ ගිය අතර, එම නිසාවෙන් පාරිභෝගිකයන් කුකුළු මස් අඩු වශයෙන් පරිභෝජනය කරනු ලැබීය.