spot_img

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියා .

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි .

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

පෑලියගොඩ වෙඩි තැබීමක්

පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද (19) උදෑසන වෙඩි තැබීමක් සිදු කොට තිබෙනවා . නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම...

දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක දී ඇතිවූ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා . ඊයේ (18) රාත්‍රීයේ කල්පිටිය පොලිස් වසමට අයත්...

ගුරුවරුන් පිරිසක් ජනාධිපති ⁣ලේකම් කාර්යාලය අසල රැය පහන් කරයි

ගුරු දරුවෝ එකමුතුව විසින් සංවිධානය කර තිබූ පාගමනක් ඊයේ (18 ) දින පැවැත්වුණු අතර ගුරුවරුන් පිරිසක් ජනාධිපති ⁣ලේකම් කාර්යාලය...

සංචා­ර­ක­යන්ගේ ගම­නා­න්ත­යක් වන මස්කෙ­ළිය, ගාඩ්මෝර් දිය ඇල්ල ප්‍රදේ­ශය

මස්කෙ­ළිය, ගාඩ්මෝර් දිය ඇල්ල පිහිටි ප්‍රදේ­ශය ලබන වසර (2026) වන විට සංචා­ර­ක­යන්ගේ ගම­නා­න්ත­යක් බවට පත් කිරී­මට පිය­වර ගන්නා බව...

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අත්අඩංගුවට

අධිකරණය මඟ හරිමින් සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාව අද (19) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා...

ප්‍රකට රංගන ශිල්පියෙකු වන ටෙරන්ස් ස්ටෑම්ප් රඟ මඩල නිම කරයි

බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකට රංගන ශිල්පියෙකු වන ටෙරන්ස් ස්ටෑම්ප් මියගොස් තිබෙනවා . 'සුපර්මෑන්' චිත්‍රපට මාලාවේ ප්‍රධාන දුෂ්ට චරිතයක් වූ ජෙනරල් සොඩ්ගේ...

වෙනත් ලිපිRELATED